Flex Seeds 100g හණ ඇට

Price range: Rs 250.00 through Rs 475.00

Clear
SKU: N/A Category:

Regarded as a highly Popular and nutritious Seed Worldwide,flax Seeds help enhance body health and Provide essential nutrition.

Health Benefits:Helping with muscle growth and bodily repair,help improve skin health and Strengthens hair,improves digestive system health and provides necessary energy to keep the body active,helps strengthen the immune System and manage bodily inflammation.

ශරීරයේ සෞඛ්‍ය නංවාලීමට සහ පෝෂණය ලබා දීමට උපකාරී වන ලෝකය පුරා ඉතා ජනප්‍රිය පෝෂ්‍යදායී බීජ වර්ගයකි.

ගුණ:මාංශ පේශී වර්ධනයට සහ ශරීරයේ අලුත්වැඩියා කටයුතු සදහා උපකාරී වේ.සමේ සෞඛ්‍ය නංවාලීමට සහ හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරී වේ.ජීරණ පද්ධතියේ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට සහ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දී ක්‍රියාශීලි බව පවත්වා ගැනීමට මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සහ සිරුරේ දැවිලි ස්වභාවය පාලනය කිරීමට උපකාරී වේ.

Additional information

Weight N/A
weight

100g, 150g

Reviews

There are no reviews yet.

Be the first to review “Flex Seeds 100g හණ ඇට”

Your email address will not be published. Required fields are marked *