ශ්රී ලංකාවට ආවෙිණික ඖෂධීය ශාකයක් වන යකිනාරං දේශීය වෙදකමෙි සහ ආයුර්වේදයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් වටිනා ඔසුවකි.සිරුර නිරෝගීව තබා ගැනීමට සහ විවිධ රෝග පාලනය කිරීමට උපකාරී වන ගුණ රැසකින් මෙය සමන්විත වෙි.
ගුණ- රුධිරයේ සීනි හා මෙිදය පාලනය කර,අක්මාව,ආහාර ජීර්ණය හා ප්රතිශක්තිය ශක්තිමත් කිරීමට සහ සමෙි රෝග පාලනයට උපකාරී වෙි.
Yakinaran a medicinal plant endemic to Sri lanka,is a valuable herb holding a special Place in traditional medicine and ayurveda.it is endowed with numerous properties that help keep the body healthy and manage various ailments.
Health Benefits:Controls blood sugar and lipids,Supports liver health and digestion,boosts immunity,and helps relieve skin Conditions.













Reviews
There are no reviews yet.