ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්රමයේ හා ආයුර්වේදයේ අතිශයින් වැදගත් වන මස්බැද්ද ශාකය සතුව රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට ඇති සුවිශේෂී හැකියාව හේතුවෙන් ලෝකයේම අවධානය දිනගත් ඖෂධීය පැලෑටියකි.
ගුණ:රුධ්රගත සීනී මට්ටම පාලනයට උපකාරී වේ.ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිශක්තිය වර්ධනයට ඇදුම,කැස්ස,පීනස සහ අක්මා/මුත්‍රා රෝග පාලනය කර සිරැරේ බර පාලනයට උපකාරී වෙි.
Used in sri lanka’s traditional medicine system and qyurveda,the masbadda plant is a valuable medicinal climbing plant renowned worldwide for its exceptional ability to control blood sugar levels.
Health BenefitsHelps to Control blood sugar levels,boosts insuin activity & immunity,relieves asthma,cough,cotarh,liver & urinary disorders,manages body weight.













Reviews
There are no reviews yet.