ආයු සන්ධි වාත පත්තුව- Ayu Joint Heal Pack cartilage growth

Rs 3,350.00

Category:

කාංගර ආයුර්වේදිය ආයු සන්ධි වාත පත්තුව

සංධි වාත නැතහොත් Ostcoarthritis (OA) රෝගයේදී ඇතිවන කාටිලේජ ගෙවීම හා තවදුරටත් ප්‍රතිකාර ලබා නොගැනීමෙන් දනිස් සංධිවල අස්ථි ගෙවීම,අධික වේදනාව, සන්ධි අතර තරලය අඩුවීම නිසා ඇතිවන සන්ධි කෙවීම් ස්වාභාවය,හිරිය හා ඉදිමීම,දණහිස් වේදනාව,අත් හා ඇගිලි වල ඇතිවන හිරිය,විළුඹේ ඇතිවන අධික වේදනාව ගෙලෙහි හා උරහිස් වල වේදනාව,තුනටිය වේදනාව, කශේරැකාවේ ඇතිවන අස්ථි දෝෂ වලට ගුද්‍රසි රෝගයට,සියළු ස්නායු හා සන්ධිගත වාතරෝගවලට ඉතාම හිතකර ප්‍රත්‍යක්ෂ ආයුර්වේද පත්තුවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “ආයු සන්ධි වාත පත්තුව- Ayu Joint Heal Pack cartilage growth”

Your email address will not be published. Required fields are marked *