කාංගර ආයුර්වේදිය ආයු සන්ධි වාත පත්තුව
සංධි වාත නැතහොත් Ostcoarthritis (OA) රෝගයේදී ඇතිවන කාටිලේජ ගෙවීම හා තවදුරටත් ප්රතිකාර ලබා නොගැනීමෙන් දනිස් සංධිවල අස්ථි ගෙවීම,අධික වේදනාව, සන්ධි අතර තරලය අඩුවීම නිසා ඇතිවන සන්ධි කෙවීම් ස්වාභාවය,හිරිය හා ඉදිමීම,දණහිස් වේදනාව,අත් හා ඇගිලි වල ඇතිවන හිරිය,විළුඹේ ඇතිවන අධික වේදනාව ගෙලෙහි හා උරහිස් වල වේදනාව,තුනටිය වේදනාව, කශේරැකාවේ ඇතිවන අස්ථි දෝෂ වලට ගුද්රසි රෝගයට,සියළු ස්නායු හා සන්ධිගත වාතරෝගවලට ඉතාම හිතකර ප්රත්යක්ෂ ආයුර්වේද පත්තුවකි.











Reviews
There are no reviews yet.