කාංගර ප්‍රිමියම් මස් බැද්ද චූර්ණය 100g -Kangara premium Mas badda Churnaya

Rs 975.00

Category:

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ හා ආයුර්වේදයේ අතිශයින් වැදගත් වන මස්බැද්ද ශාකය සතුව රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට ඇති සුවිශේෂී හැකියාව හේතුවෙන් ලෝකයේම අවධානය දිනගත් ඖෂධීය පැලෑටියකි.

ගුණ:රුධ්රගත සීනී මට්ටම පාලනයට උපකාරී වේ.ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිශක්තිය වර්ධනයට ඇදුම,කැස්ස,පීනස සහ අක්මා/මුත්‍රා රෝග පාලනය කර සිරැරේ බර පාලනයට උපකාරී වෙි.

Used in sri lanka’s traditional medicine system and qyurveda,the masbadda plant is a valuable medicinal climbing plant renowned worldwide for its exceptional ability to control blood sugar levels.

Health BenefitsHelps to Control blood sugar levels,boosts insuin activity & immunity,relieves asthma,cough,cotarh,liver & urinary disorders,manages body weight.

Additional information

Weight 0.10 kg
Reviews

There are no reviews yet.

Be the first to review “කාංගර ප්‍රිමියම් මස් බැද්ද චූර්ණය 100g -Kangara premium Mas badda Churnaya”

Your email address will not be published. Required fields are marked *