නහර ගැටගැසීමේ රෝගය සදහා විශේෂයි
මෙම තෛලය වාත වෙිදනා,මස්පිඩු,කොන්ද,තුනටිය, අතපය,හංදිපත් තැලුම්,දණහිස්,කැඩුම් බිදුම්,උලුක්කු, ඉදිමුම්, කෙටීම් කෙණ්ඩ පෙරලීම්,ඇට මිදුලු හිරිවැටීම් ඇවිලිල්ල, යටි පතුල්,නහරගත සියලු වේදනාවන් හා පක්ෂගාත,අංශභාග ආතරයිටීස් යන අවස්ථාවන්හි භාවිතය සදහා


